ජනතාවාදී දේශපාලන ගමන් මග ඉදිරියටත්

0
34

තිස්සමහාරාම, දෙබරවැව මහජන ක්‍රීඩාංගණයේ පැවැති ජන හමුවට සහභාගීවෙමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ බව කියා සිටියේ රටේ ප්‍රධාන දේශපාලන පක්ෂ දෙක දෙපස තබාගෙන තමා ජනාධිපති ධුරයේ වගකීම භාරගත්තේ ජනතාවාදී දේශපාලන ගමන් මගක් තුළ පුළුල් ජාතික මෙහෙවරක් ඉටුකිරිමට බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

සියලු දෙනාගේ ආශිර්වාදයෙන් සහ රටේ ජනතාවගේ සහයෝගයෙන් එම ජනතාවාදී වැඩපිළිවෙල ඉදිරියට ගෙන යන බව ජනාධිපතිවරයා අවධාරණය කරයි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කළේ රට වෙනුවෙන් ගෙන යන ජාතික වැඩපිළිවෙල ශක්තිමත් කර ගැනිම සඳහා පළාත් පාලන ආයතන ද නිවැරදි සහ ශක්තිමත් ආයතන බවට පත්කරගත යුතු  බවයි.

LEAVE A REPLY