අපිට ලියන්න

“Mirror girl” යනු

“Mirror Girl” යනු තාරුණ්යයේ අහිංසක හිතුවක්කාරියන්ගේ සමාජ කැඩපතයි. හරවත් සාහිත්ය, දේශපාලනය, කලාව, ලිංගිකත්වය සහ ජීවිතය පිළිබඳ අදහස් සහ නිර්මාණ බෙදා ගත හැකි සංවාදශීලී වෙබ් අවකාශයයි. වඩා යහපත් සමාජයක් නිර්මාණය කිරීමේ අරමුණින් යුතුව ලොව පුරා විසිර සිටින ලාංකිකයන්ට සිය අදහස් සහ නිර්මාණ පළකිරීම සඳහා විවෘත කරන ලද ඉඩකි.

Mirror Girl වෙතට ලිපි එවන්නේ කෙසේද?

ඔබේ ලිපි, කවි, කෙටිකතා, විචාර ඇතුළු නිර්මාණ, අදහස් සහ ලියවිලි info@mirrorgirl.lk යන විද්‍යුත් තැපෑලයෙන් හෝ mirror girl ෆේස්බුක් පිටුව හරහා අපට එවන්න.

නිර්මාණ පිළිබද කොන්දේසි– -ස්වනිර්මාණ විය යුතුය. -පරිවර්තනයක් නම් එහි මුල් ලියවිල්ලට අදාළ අන්තර්ජාල සබැඳිය හෝ මුල් ලියවිල්ල (ඉංග්‍රීසි/දෙමළ) සමග ඉදිරිපත් කළ යුතුය. -ගුණාත්මක බව අනුව නිර්මාණය පළ කිරීමේ හෝ නොකිරීමේ පූර්ණ අයිතිය Mirror Girl සතුය.

facebook- Mirror Girl